2026 මාර්තු 20 සිකුරාදා, 06:44
නවතම පුවත්

ගිනිඅවි දෙකක් සහ ගංජා තොගයක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

වෙන්නප්පුව ප්‍රදේශයේදී පසුගිය ජූලි 2 වැනිදා සිදුකළ විශේෂ වැටලීමකදී, කේරළ ගංජා කිලෝ 913 ක් සහ පිස්තෝල අවි දෙකක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් ලබා දුන් තොරතුරක් මත, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 913 ග්‍රෑම් 124 ක්, විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවි 02 ක්, පතරොම් ගැබ් 04 ක් සහ ජීව පතරොම් 40 ක් පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24, 48 සහ 51 යන වයස්වල පසුවන අතර, ඔවුන් නොච්චියාගම, උළුක්කුලම සහ අනුරාධපුර ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

සැකකරුවන් ඊයේ (ජූලි 3) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, දින 07 ක රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව වාර්තා වේ

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories