2025 ජූනි 21 සෙනසුරාදා, 17:09
නවතම පුවත්

ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරේ ගහන්න. ඒක නොකෙරුවොත් ගෑසුත් නෑ

මෙරට කෘෂි කර්මාන්තය නව මඟකට යොමු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, එමඟින් විදේශ විනිමය ද රටට ගෙන ඒමට හැකිවනු ඇති බවය.

යාපහුව ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

“අවුරුදු දෙකකට ඉස්සෙල්ලා කවුරුත් හිතුවේ නෑ ලංකාවේ මෙහෙම ඡන්දයක් තියන්න පුළුවන් වෙයි කියලා. ඡන්දයක් තියන්න හරි පක්ෂ නායකයින් හිටියේ නෑනේ හොයා ගන්න. දැන් 38 දෙනෙක් ඉන්නවා. පුළුවන් ශ්‍රී ලංකා… ඒ මොකද්ද ඒ…අපිට පුළුවන් ඉදිරියට එන්න. අපි තමා එකතු වෙලා රට ගොඩගත්තේ. අපි ඔක්කෝම නායකයෝ නැති වෙලාවේ. ඒ වගේම දැන් ඉදිරියට එන්න කියලා මම කියන්න කැමතියි. කෘෂිකර්මාන්තය මම අලුත් මාර්ගයක ගෙනියනවා. නවීකරණයක් ඇති කරලා, අපි කෘෂිකර්මය විප්ලවයක් කරලා, ලෝකයට ආහාර දෙන්න යනවා. විදේශ විනිමය හොයාගත්තාම අපි ගිහින් ණය ගන්න වැඩක් නෑ. අපිට ණය ගෙවන්න පුළුවන්. මොකද කියන්නේ සමගි ජන බලවේගයයි, අපේ මාලිමාවයි. පුළුවන් ශ්‍රී ලංකා කිව්වහම ඒ කොළ දෙක කියවන්න… මට තේරෙන්නේ නෑ ඒක. ඒ අය හිස්. අලුතින් හිතන්නේ නෑ. සැප්තැම්බර් 21 ගිහින් ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරේ ගහන්න. ඒක නොකෙරුවොත් ගෑසුත් නෑ, වයඹ ඇළත් නෑ.”

නවතම පුවත්

web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
අලුත්ම ශ්‍රීලංකන් ගුවන් යානය සිය මංගල ගමන ඇරඹයි !
කොළඹ, ශ්‍රී ලංකාව...

උණුසුම් පුවත්

දේශපාලන

web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...

Categories