2026 මාර්තු 20 සිකුරාදා, 13:56
නවතම පුවත්

ගැබ්බර මුව දෙනක් මරා මස්කරමින් සිටි පාපතරයන් විල්පත්තුවේදී අත්අඩංගුවට

විල්පත්තු ජාතික උද්‍යානයේ කුකුල්කටුව බීට්ටු කාර්යාලයේ වනජීවී නිලධාරීන් විසින් සිදුකළ මුර සංචාරයක් අතරතුර අද දින අලුයම 12.30ට පමණ රනෝරාව, මීගස්දෙණිය ප්‍රදේශයේ වැටලීමක් කර ඇත.

එහිදී ගැබ්බර මුව දෙනක් මරා දමා මස් කිරීමට සූදානම් වන බව නිරීක්ෂණය වී ඇති අතර එම පාපතරයන් අත්අඩංගුවට ගැනිමට වනජීවී නිලධාරීන් සමත්ව ඇත.
පාපතරයන් සන්තකයේ ගිණි අවි තිබූ නමුත් ඔවුන් යටත් කරගැනීමට නිලධාරීන් සමත් වී ඇති අතර එක් පුද්ගලයෙක් වනජීවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් පළා ගොස් ඇත.

එ අවස්ථාවේදී පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර ඒ සමග බෝර 12 වර්ගයේ ගිණි අවියක්, පතරොම් ,උල් පිහියක්, යතුරුපැදි දෙකක්, විදුලි පන්දමක් වනජීවී භාරයට ගෙන ඇත.

මෙම සැකකරුවන් සහ නඩු භාණ්ඩ අද දින නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත යි.

පලාගිය සැකකරු සොයා ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories