2025 අගෝස්තු 16 සෙනසුරාදා, 01:53
නවතම පුවත්

ගාසා නගරය අත්පත් කරගැනීමට විරුද්ධව ඊශ්‍රායල විරෝධතා

ඊශ්‍රායලය ආරක්ෂක මණ්ඩලය විසින් ගාසා නගරයේ පාලනය අත්පත් කර ගැනීමේ සැලැස්මක් අනුමත කිරීමත් සමග එරට ටෙල් අවිව්හි විරෝධතා රැසක් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විරෝධතාකරුවන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නිවස අසලට රැස්ව ඇති අතර මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්ද නියෝජනය කරමින් විරෝධතා කරුවන් 100,000කට ආසන්න ප්‍රමාණයක් මේවන විටත් සහභාගී වී ඇති බවයි.

ඔවූහූ ඊශ්‍රායල රජයට විරෝධය දක්වමින් සඳහන් කර ඇත්තේ වහාම යුද ගැටුම් නතර කරන ලෙසයි.
මෙම විරෝතාවට එක්වූවන් විසින් පලස්තීනයේ රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ ඡායාරූපද ඔසවා සිය විරෝධතාව ප්‍රකාශය කර තිබේ.

ගාසා තීරයේ යුද්ධය පුළුල් කිරීමට ඊශ්‍රායලය ගත් තීරණය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ එක්සත් රාජධානිය, ප්‍රංශය සහ කැනඩාව ඇතුළු රටවල් කිහිපයකින් හෙළා දැකීමට හේතු වූ අතර, ජර්මනිය ඊශ්‍රායලයට හමුදා අපනයන නතර කිරීමට හේතු වී ඇත.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories