2026 මාර්තු 25 බදාදා, 00:41
නවතම පුවත්

ගාසා තීරයේ නව සටන් විරාම යෝජනාවට හමාස් එකඟතාව

ගාසා තීරයේ නව සටන් විරාම යෝජනාවට හමාස් සංවිධාන එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ගාසා තීරයෙන් පිටත සිටින ජ්‍යෙෂ්ඨතම හමාස් නායක කලීල් අල්-හයියාම් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඊජිප්තු සහ කටාර් මැදිහත්කරුවන් විසින් එවන ලද සටන් විරාම යෝජනාවක් තම සංවිධානය අනුමත කර ඇති බවත් මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය සඳහන් කර ඇත්තේ එම සැලැස්ම ඊශ්‍රායල අගමැතිවරයාට ලද බවත් එක්සත් ජනපදය සමග පූර්ණ සම්බන්ධීකරණයෙන් මැදිහත්කරුවන්ට ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කළ බවත්ය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ ඒ අනුව දෙපාර්ශ්වයම එකඟ වන්නේ නම් රාමසාන් මාසයේ අවසාන දිනයේදී මෙම සීමිත සටන් විරාමය ආරම්භ විය හැකි බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories