2026 මාර්තු 21 සෙනසුරාදා, 00:20
නවතම පුවත්

ගාලු මුවදොර වෙළෙඳුන්ගෙන් රජයට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලීමක්

කොළඹ ගාලු මුවදොර අවට වෙළඳාම් කරන පිරිස් තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිති.අද (ජූලි 08) දිනයේ කොළඹ ගාලු මුවදොර අවට වෙළඳාම් කරන පිරිස් සහ වරාය කළමනාකරණ සහ උපදේශන සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාවේදී, ගාලු මුවදොර වෙළඳාම් සිදු කිරීම සඳහා පුද්ගලයන් 32 දෙනෙකුට පමණක් අවසර ලබා දී ඇති බවත්, නමුත් වසර ගණනාවක් තිස්සේ එහි වෙළඳාම් කළ බොහෝ දෙනෙකුට අවසර හිමි වී නොමැති බවත් වෙළෙඳන් චෝදනා කරති.

වෙළෙඳුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, එම ස්ථානයේ වෙළඳාම් කරන පිරිස් 52ක් පමණ සිටින බවත්, එයින් 25ක් පමණ අනවසරයෙන් වෙළඳාම් කරන බවත්ය. වසර ගණනාවක සිට තමන් මෙම වෙළඳාමෙන් ජීවත් වන බැවින්, තමන්ට සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටී

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories