2026 මාර්තු 25 බදාදා, 08:36
නවතම පුවත්

ගාලු කොටුවේ One Way නිතීය ඉවත් කරේ

සංචාරක ගාල්ල කොටුව තුළ එක් දිසාවකට (One Way) පමණක් රථ වාහන ධාවනය කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරිම අද (04) සිට අත්හිටුවීමට ගාල්ල මහ නගර සභාවේ රථවාහන කමිටුව තීරණය කර තිබෙනවා.

මෙම මං තීරු නීතිය නිසා නිසා තමන් මහත් අපහසුවට පත්ව ඇතැයි ත්‍රීරෝදරථ රියදුරන්, අධිකරණයට පැමිණෙන ජනතාව, නිතිඥවරු, ව්‍යාපාරිකයින් ඇතුලු මහජනතාව ඉකුත් දිනවල චෝදනා එල්ල කළා.

එල්ල වූ ජනතා විරෝධය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ද එම කමිටුව පවසනවා.

ඒ අනුව අද සිට ගාලු කොටුව තුළට පැරණි කොටු දොරකඩින් සහ නව කොටු දොරකඩින් පෙර පරිදිම වාහන ඇතුළ්වීම හා පිටවීම සිදු කළ හැකි බව එම කමිටුව වැඩිදුරටත් සඳහන් කළා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories