2026 මාර්තු 20 සිකුරාදා, 06:54
නවතම පුවත්

ගාලු කොටුවේ පැරණි පිවිසුම වසා දමයි

ගාලු කොටුවේ පැරණි පිවිසුම අද (28) සිට දෙසැම්බර් 31 දක්වා තාවකාලිකව වසා තැබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය කරයි.

ඒ යුනෙස්කෝ ලෝක උරුම පුරාවිද්‍යා ස්ථානයක් වන ගාලු කොටුවේ පෞරාණික කොටු දොරටුව අවට කොටු පවුරේ සංරක්ෂණ ව්‍යාපෘතියක් හේතුවෙනි.

දකුණු පළාත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ වසන්ති අලහකෝන් පැහැදිලි කළේ, ගේට්ටු අසල ප්‍රදේශයේ රසායනික සංරක්ෂණ කටයුතු සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව, හෙට සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා ගාලු කොටුවට ඇතුළුවීම සහ පිටවීම නව කොටුව පිවිසුමෙන් සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories