2026 මාර්තු 21 සෙනසුරාදා, 00:58
නවතම පුවත්

ගාලු කොටුවේ ගල් බැම්මෙන් වැටී සරසවි සිසුවෙක් ජීවිතක්ෂයට

ගාලු කොටුව ගල් බැම්මෙන් වැටී කුරුඳුවත්ත, හපුගල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි ජනිත් ගමගේ නැමති සරසවි සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ තරුණයා ඊයේ (26) රාත්‍රී 7.40ට පමණ මෙම අනතුරට මුහුණදී ඇති අතර, පසුව ඔහුව කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසීය.

සිය මිතුරන් සමග විනෝද වීම සඳහා ගාල්ල කොටුව ප්‍රදේශයට පැමිණි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන මොහු ගාල්ල කොටු බැම්මේ සිට මුහුදට පනිමින් ත්‍රාසජනක ක්‍රීඩාවේ යෙදෙන ස්ථානයෙන් ඇදවැටී ඇත.

ගල් පර්වත මත වැදීමෙන් බරපතළ තුවාල ලබා සිටිය දී අදාළ තරුණයාව රෝහල්ගත කර තිබුණි.
මෘත ශරිරය ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ කටයුතු ගාල්ල පොලීසිය විසින් සිදුකරනු ලබයි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories