ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද පෙට්ටි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාරයාලයේ සිට සවුත්ලන්ඩ්ස් විදුහලේ ගණන් කිරිමේ මධ්‍යස්ථානය වේලාවකට පෙර ගෙනයනු ලැබිය. වෙත මෙයට ටික
මෙවර ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද දායක සංඛ්‍යාව 424126.
ගාල්ල දිස්ත්‍රික් තේරිම් බාර නිලධාරි ඩබ්ලිව් .ඒ ධරමසිරි මහතා පැවසුවේ තැපැල් ඡන්ද ගණන් කිරිම සවස 5.30ට ආරම්බ කරනු ලබන බවය.
ගාල්ල දිස්ත්‍රික්කයේ ගුණතත්වයකි. පවතින්නේ යහපත්කාල
එහෙත් අද දිනයේ හදිසි ආපදා තත්වයක් හෝ ගංවතුර තත්වයක් ඇති වුවහොත් ඡන්ද පෙට්ටි සහ නිලධාරින් ප්‍රවාහනය කිරිම සඳහා සියලු කටයුතු සුදානම් කර ඇති බවද තේරිම් බාර නිලධාරිවරයා පැවසිය.
කෙසේ වෙතත් මැතිවරණ නිරික්ෂකයින් පවසන්නේ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරිම මන්දගාමිව සිදුවන බවය.බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය අද දහවල් 12.30.වනවිට සියයට විසි පහක් (25%) බවද මැතිවරණ නිරික්ෂකයෝ පවසති.