2026 මාර්තු 24 අඟහරුවාදා, 12:08
නවතම පුවත්

ගාල්ල අක්මීමන නිවසකට වෙඩි ප්‍රහාරයක්: සැකකාර සේවකයෙකු සොයා පරීක්ෂණ

ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේ නිවසකට අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළා. වාසනාවකට මෙන්, සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.

පොලීසිය මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, වෙඩි තැබීමට හේතුව සම්බන්ධයෙන් මූලික සැකයක් මතුව තිබෙනවා. වෙඩි ප්‍රහාරයට ලක්වූ නිවසේ හිමිකරු මිදිගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්. ඔහු මීට දින කිහිපයකට පෙර එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු සේවයෙන් පහ කර ඇති බව වාර්තා වෙනවා.

සේවයෙන් ඉවත් කළ අදාළ සේවකයා විසින් මීට පෙර දුරකථන ඇමතුම් මගින් නිවසේ හිමිකරුට තර්ජනය කර ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා. මේ අනුව, මෙම වෙඩි ප්‍රහාරය එම සේවකයා විසින් හෝ ඔහුගේ අනුදැනුම ඇතිව සිදු කරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

ගාල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතිනවා. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරනු ඇති.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories