ගාල්ල, හිනිදුම, පනංගල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තිදෙනෙකු මිය ගොස් තිබේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ටී -56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය පැවසීය.