2025 ජූලි 18 සිකුරාදා, 15:01
නවතම පුවත්

ග්‍රීසියේ ක්‍රීට් දූපතට දැවැන්ත ලැව් ගින්නක්: දහස් ගණනක් ඉවත් කෙරේ

ග්‍රීසියට අයත් සුප්‍රකට ක්‍රීට් දූපතේ නැගෙනහිර ප්‍රදේශයේ විශාල ලැව් ගින්නක් හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් දහස් ගණනක් ජනතාව කඩිනමින් ඉවත් කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අචලියා ප්‍රදේශයෙන් හටගත් මෙම ගින්න වනාන්තර සහ කඳුකර භූමි ප්‍රදේශ හරහා වේගයෙන් පැතිර යමින් පවතී. දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගිනි නිවීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් නිවාස හා ව්‍යාපාරවලට දැඩි හානි සිදුව තිබෙනවා.

මේ වනවිටත් 5,000කට ආසන්න පිරිසක් ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර, ඔවුන්ගෙන් බහුතරය දූපතේ හෝටල්වල නවාතැන් ගෙන සිටි විදේශීය සංචාරකයින් බවට වාර්තා වේ.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories