2026 මාර්තු 25 බදාදා, 08:22
නවතම පුවත්

ග්‍රහලෝක 6ක් දැක ගැනීමේ දුර්ලභ අවස්ථාවක්

‍ග්‍රහලෝක 6ක දුර්ලභ පෙළගැස්මක දර්ශනයක් මේ දිනවල නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක එකම පොදු මාර්ගයක දැකගැනීමේ හැකියාව පවතින බවය.

මේ දිනවල හිරු බැසයාමෙන් විනාඩි 90ක් ඇතුළත එම ග්‍රහලෝක පියවි ඇසින් දැක ගැනීමේ හැකියාව පවතින බව මහාචාර්ය ච්න්දන ජයරත්න මහතා සඳහන් කළේය.

“මේ දිනවල රාත්‍රී අහසේ ග්‍රහ පෙළපාලියක් දැකගැනීමේ හැකියාව ලෝක වාසීන්ට උදාවෙලා තියෙනවා. ලංකාවේ අපටත් දැක ගන්නට පුළුවන්. බුද ග්‍රහලෝකය පෙන්නේ නැහැ ඊළඟට සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් දර්ශනය වෙන්නේ. මෙයින් යුරේනස් සහ නෙප්චූන් බලන්නට නම් දුරේක්ෂයක් අවශ්‍යය වෙනවා. අනෙක් ග්‍රහලෝක හතර අපිට පෙනෙන්ට තියෙනවා පියවි ඇහැට. මේක දැක බලාගැනීමට සුදුසු කාලය නම් ජනවාරි 29 වනදාට පෙර හිරු බැස ගියාට පසුව විනාඩි 90ක් ඇතුළත කාලය ඉතා හොඳයි. නමුත් මෙය පෙබරවාරි මාසේ මැද වෙනතුරු යම් යම් ආකාරයෙන් දකින්නට ලැබෙනවා. හිරු බැස ගියාට පසු බටහිර අහස බැලපුවාම අපිට දැකගන්න පුළුවන් සිතිජයට ආසන්නයේ ඉතාමත් දීප්තිමත් සිකුරු ග්‍රහලෝකය ඒකට පොඩ්ඩක් පහළින් අපිට පෙනෙන්නට තියෙනවා සෙනසුරු ග්‍රහලෝකය එහි වළලු බලන්නනම් දූරේක්ෂයක් අවශ්‍ය වෙනවා.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories