2026 මාර්තු 25 බදාදා, 08:27
නවතම පුවත්

ගල්කුලම වෙඩි තැබීමට සැකකරුවන් 5ක් අත්අඩංගුවට

අනුරාධපුර, ගල්කුලම ප්‍රදේශයේ පෙරේදා (ජුනි 26) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීමෙන් මිහින්තලේ, සියඹලාගස්වැව ප්‍රදේශයේ 28 හැවිරිදි තරුණයෙක් තුවාල ලැබීය.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි. සිද්ධියට හේතුව සහ ඊට සම්බන්ධ තවත් පුද්ගලයන් සිටීද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි. තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories