ගල්කිස්ස ප්‍රදේශයේ අද (19) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
වෙඩි තැබීමට පැමිණී සැකකරු පලායෑමට තැත්කිරීමේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසීය සඳහන් කළේ .
වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති අතර පලා ගිය යතුරුපැදිකරු සොයා පොලිස් විමර්ශණ ආරම්භ කර තිබේ.