2025 ජූනි 22 ඉරිදා, 00:26
නවතම පුවත්

ගම්මන්පිල නිදොස් කොට නිදහස් කරයි

ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයෙකුගේ සමාගමක කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් මත විකුණා රුපියල් මිලියන 21 ක් කොල්ලකෑමේ චෝදනාවට ලක් වූ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරික සිඩ්නි ජයසිංහ යන දෙදෙනා අද (24) කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදී.

දීර්ඝ නඩු විභාගයකින් පසු කොළඹ මහාධිකරණ සභාපති විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ විසින් මෙම තීරණය ගන්නා ලදී.

විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බැවින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බව ද විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

1996 සැප්තැම්බර් 26 වන දින සිට 1997 සැප්තැම්බර් 25 දක්වා කාලය තුළ ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඩිජිටල් නොමිනීස් ප්‍රයිවට් ලිමිටඩ් විසින් මිලදී ගෙන තිබූ ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික්ට අයත් පෞද්ගලික බැංකුවක කොටස් මිලියන 21 ක් විකිණීමෙන් රුපියල් මිලියන 21 ක් අයථා ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පසුගිය යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරික සිඩ්නි ජයසිංහ යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories