ජාතික ජන බලවේගය – 897,759
සමගි ජන බලවේගය – 150,445
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – 49,516
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 47, 512
සර්ව ජන බලය – 25,939
ඒ අනුව ජාතික ජන බලවේගය ආසන 16ක් දිනාගෙන ඇති අතර සමගි ජන බලවේගය දිනාගෙන ඇති ආසන ගණන 03කි.
මෙම ප්‍රතිඵලය අනුව පාර්ලිමේන්තුවේ බහුතරය ජාතික ජන බලවේගයට හිමිවෙයි.