2025 අගෝස්තු 15 සිකුරාදා, 21:59
නවතම පුවත්

ගමනාගමන කොමිසම මගී අයිතිවාසිකම් යාවත්කාලීන කරයි

ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) මගී අයිතිවාසිකම් යාවත්කාලීන කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. මෙම නව නීති මාලාව අගෝස්තු මස මුලදී ප්‍රසිද්ධ කිරීමට නියමිතයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ‘ඉරිදා මව්බිම’ට පැවසුවේ, මගී අවසර පත්‍ර කොන්දේසි මාලාවක් සකස් කර ඇති අතර, ඒ සඳහා සියලුම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරීන්ගේ අනුමැතිය ලබා ගැනීමට යවා ඇති බවයි. එම එකඟතා ලැබුණු වහාම යාවත්කාලීන කරන ලද “මගී අයිතිවාසිකම්” ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙම පියවර මගින් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන ජනතාවගේ අයිතිවාසිකම් වඩාත් පැහැදිලිව නිර්වචනය කිරීමට සහ ඒවා ආරක්ෂා කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. අගෝස්තු මස මුලදී නව මගී අයිතිවාසිකම් ප්‍රකාශයට පත් කිරීමට හැකි වෙතැයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories