2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 13:47
නවතම පුවත්

ගබ්සාවට අලුත් නීතියක්

                                                                                                                                                                                                                                             කළලයට බරපතළ ලෙස හානි සිදුව ඇති බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති අවස්ථාවක ගර්භිණීභාවය අවසන් කිරීම සඳහා වන නීති ඉදිරි වසර හතරහමාරක කාලය තුළ ගෙනඒමට අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අමාත්‍ය හර්ෂණ නානායක්කාර මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“මේ පනතට දක්වන සහයෝගය සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙනවා. මොකද මේ කරුණ අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අන්තර්ගත වන දෙයක්. අපි පැහැදිලි කළේ වටේ යෑමක්වත් ක්‍රියාත්මක නොකර සිටින දෙයක්වත් නොවෙයි. නමුත් යමක් සිදු කිරීමේදී ඇමැතිවරුන්ට තනියම කරන්න බැරි දේවල් තිබෙනවා. අපේ රජයට තව වසර හතරහමාරක් තිබෙනවා. මේ වැඩේ කරන්න අපිට තව අවුරුදු හතරහමාරක් යන්නෙ නැහැ. ඒක කිරීමේදී ගතයුතු පියවර තිබෙනවා. ඒවා කරනවා. නොකර ඉන්නවා කියන එක නෙවෙයි කියන්නේ. අප මේක සාර්ථකව කරනවා. මේක කඩිනමින් කරනවා.

මේ සම්බන්ධයෙන් සහ තවත් අණ පනත් හැට ගණනක් අධ්‍යයනය කරමින් සිටිනවා. මේවාට ක්‍රමවේද සකස් කළ යුතුයි. නීති කොමිසමට මේක දැම්මා. මේ මාස හතරහමාරේ කරන්න පුළුවන් වුණේ ඒක විතරයි. තව කාලය තිබෙන නිසා එම කාලය ඇතුළේ අපි මේක කළේ නැත්තම් අපිව විවේචනය කරන්න. කරන ක්‍රමවේදය, කරන විදිහයි අපි අවධානය යොමු කළ යුත්තේ.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories