2026 මාර්තු 20 සිකුරාදා, 06:47
නවතම පුවත්

ගත වූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි 218ක්

ජනාධිපතිවරණයට අදාළව ගත වූ පැය විසි හතර තුළ තවත් මැතිවරණ පැමිණිලි 218ක් ලැබී තිබෙනවා.

ඒ අනුව ලැබි ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 3828ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම පැමිණිලි පසුගිය ජූලි මස 31 වනදා සිට ඊයේ (12) දිනය දක්වා ලැබි ඇති බව සඳහන්.

ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1295ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 2533ක් ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

ඉන් පැමිණිලි 3720 ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී තිබෙනවා.

දින දින ඉහළ යන මැතිවරණ පැමිණිලි ලැබී තිබෙන පැමිණිලි අතරින් පැමිණිලි 3190ක් විසඳහා ඇති අතර පැමිණිලි 638ක් පිළිබඳව ක්‍රියා කරමින් පවතිනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories