ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ලක්ව ඇත්තේ මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති 34 හැවිරිදි තරුණයෙක්.