2026 මාර්තු 25 බදාදා, 00:41
නවතම පුවත්

ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා මාර්තු මස 7 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (21) නියෝග කර තිබේ.

ඊට අමතරව, වෙඩික්කරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ප්‍රවාහනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර රියැදුරා පොලිසිය භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ද මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නා ය.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අදාළ සැකකරුවන් දෙදෙනා අද පස්වරුවේ අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.

පෙබරවාරි 19 වන දා පාතාල කල්ලි නායකයෙකු බව කියන ගණේමුල්ල සංජීව කොළඹ අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සිටියදී වෙඩි තබා ඝාතනය කළේ ය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories