2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 13:15
නවතම පුවත්

ඛනිජ කැණීම් බලපත්‍ර පිළිබඳ සමාලෝචනයක්

ඛනිජ කැණීම් සඳහා මේ වනවිට නිකුත් කර ඇති සියලු බලපත්‍ර පිළිබඳ සමාලෝචනයක් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.
වැලි, මැටි, බොරළු, පස් හා ගල් ප්‍රවාහනය සඳහා පසුගිය සමයේ බලපත්‍ර රැසක් නිකුත් කර ඇති බවයි එහි සභාපති සමන් ජයසිංහ මහතා සඳහන් කළේ .

එහෙත් කොන්දේසි කඩකරමින් ඇතැම් බලපත්‍ර හිමියන් කටයුතු කර ඇති බව ඒ සම්බන්ධයෙන් විමර්ශනවලදී හෙළිදරව් වී තිබෙනවා.
මේ වනවිට පුත්තලම දිස්ත්‍රික්කයේ විමර්ශන කටයුතු අවසන් කර ඇති බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව කොන්දේසි කඩ කළ බලපත්‍ර 18ක් අවලංගු කළ බව ද ඔහු සඳහන් කළේ ය.

සමන් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ, පරිසරයට හානිදායක ලෙස ඔවුන් ඛනිජ කැනීම් සිදුකර ඇති බවයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories