2026 මාර්තු 20 සිකුරාදා, 08:10
නවතම පුවත්

කෝන්වැල්ල කඳු රක්ෂිතය විනාශයි

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කෝන්වැල්ල කඳු රක්ෂිතයේ ඊයේ (28) පස්වරුවේ ගින්නක් හට ගෙන තිබෙනවා.

රාත්‍රි කාලය පුරාවටම ගින්න කඳු රක්ෂිතය පුරාවට පැතිර ගොස් ඇත.

මේ හේතුවෙන් රක්ෂිතයේ අක්කර දහයකට වඩා ගිනිගෙන විනාශ වී ඇති බවද වාර්තා වේ.

කිසියම් පුද්ගලයෙකු රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලීසිය සැක පළ කරන අතර වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න පැතිර ගොස් තිබෙනවා.

අද අලුයම වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති අතර ගිනි ගැනීම නිසා රක්ෂිතයට දැඩි හානි සිදුව ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories