2026 මාර්තු 20 සිකුරාදා, 08:07
නවතම පුවත්

කෝටි 39ක විදේශ දුම්වැටි තොගයක් විනාශ කරයි

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 39 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී රේගු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඉකුත් ද‍ා විනාශ කරනු ලැබීය.කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ විදේශ දුම්වැටි ලක්ෂ 26 කට අධික සංඛ්‍යාවක් එසේ විනාශ කරනු ලැබීය.

එම දුම්වැටි තොගය කන්ටේනර් පෙට්ටියකින් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් කසළ අංගනයට රැගෙන ඒමෙන් අනතුරුව විනාශ කරනු ලැබීය.මැදපෙරදිග ‌රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන් විසින් නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කිරීමේදී එම දුම්වැටි රේගු අත්අඩංගුවට ගෙන තිබුණි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories