2025 ජූනි 21 සෙනසුරාදා, 20:24
නවතම පුවත්

කෝටි හතරක් වටිනා සහල් කන්ටේනර් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

දර්ශන විජේරත්න නම් ව්‍යාපාරිකයෙකුගෙන් 2017 වසරේදී රුපියල් කෝටි හතරක් වටිනා සහල් කන්ටේනර් වංචා කළ මොහොමඩ් ශ්‍රීනි නම් පුද්ගලයෙකු අද (25) විදේශ ගතවීමට යාමේදි ගුවන්තොටුපළෙ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත .

කොළඹ අලුත්කඩේ අධිකරණයේ වසර හතක් තිස්සේ පවතින නඩු විභාගයක් අතරතුරදී මෙම පුද්ගලයා ඩුබායි බලා සංක්‍රමණය වීමට යාමේදී කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත .

අධිකරණයේ විශේෂ වරෙන්තු නිකුත් කර තිබියදී මෙසේ පැන යාමට උත්සාහ කළ සැකකරු ගුවන්තොටුපොළ පොලිසිය හරහා අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව කිරුළපන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා Island voice.lk වෙත පවසා සිටියේය.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories