2026 මාර්තු 20 සිකුරාදා, 23:33
නවතම පුවත්

කොළඹ 06 ට කිඹුල්ලු ඇවිත්

වැල්ලවත්ත , දෙහිවල, ගල්කිස්ස වෙරල තීරයේ කිඹුලන් ගැවසෙන බැවින් දිය නෑමේදී විමසිලිමත් වන ලෙස ජනතාව දැනූවත් කර ඇති අතර මේ දිනවල ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත වෙරළ තීරයන් වල අනතුරු දායක ලෙස ගැවසුන අඩි 16 ක් පමණ දිග දැවැන්ත කිඹුලකු දෙහිවල ධීවරයින් මහත් පරිශ්‍රමයක් දරා අල්ලා අත්තිඩිය වනජීවි දෙපාර්තමේන්තුව නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කර ඇති බවට වාර්තා වෙයි.

මින් පෙරද දෙස් විදෙස් විශාල සංචාරකයින් ගැවෙසන හා විසිතුරු මසුන් ඇල්ලීම සදහා ගිය කිමිදුම් කරුවකු කිඹුලකු විසින් කා ඩැහැගෙන ගොස් මරණයට පත්වී ඇති බවක් ද වාර්ථා වී තිබුණි.

එවන් පසුබිමක දෙහිවල පැරණි ගිලාබැස ඇති නැවක සුන්බුන් අසල,සැරිසරමින් සිටි මෙම කිඹුලා ධීවර බෝට්ටු යොදාගන ආරක්ෂක කේබල් යොදාගන අල්ලා ගොඩට ගෙන විත් වනජීවී නිලධාරීන් කැදවා භාරදීමට කටයුතු කරනු ලැබ ඇති බවත් පසුගිය දිනවල තවත් කිඹුලන් දෙදෙනකු එම අසල සිටිනු දැක ඇති බවත් ධීවරයින් කියා සිටිති.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories