2026 මාර්තු 20 සිකුරාදා, 13:30
නවතම පුවත්

කොළඹ මහ නගර සභා සීමාව ක්‍ෂය රෝග පාරාදීසයක්

මෝදර – මට්ටක්කුලිය – ග්‍රෑන්ඩ්පාස් රෝගීන් බහුලයි: ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මිසායා කාදර්
කොළඹ මහ නගර සභා සීමාව තුළ ක්‍ෂය රෝගීන් බහුලව වාර්තා වන බවත් මෝදර, මට්ටක්කුලිය, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශ ක්‍ෂය රෝගීන් වැඩි පිරිසක් සිටින බවට හඳුනාගෙන ඇති බවත් ක්‍ෂය රෝගය ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මිසායා කාදර් මහත්මිය පැවසුවාය.

2024 වර්ෂයේ දත්ත අනුව රටපුරාම ක්‍ෂය රෝගීන් 9180ක් පමණ වාර්තා වී ඇති බවත් කොවිඩ් වසංගතයෙන් පසුව ක්‍ෂය රෝගීන් විශාල ලෙස වැඩි වී ඇති බවත් වෛද්‍යවරිය පැවසුවාය.

කැපවෙමු, ආයෝජනය කරමු, සේවා සපයමු, මැයෙන් ලෝක ක්‍ෂය රෝග දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

මේ වනවිට අලුතෙන් රෝගීන් 93%ක් පමණ වාර්තා වන බවත් එයින් 75%ක් පමණ පෙණහලුවල ක්‍ෂය රෝගය ඇති රෝගීන් බවත් එයින් සියයට 60-61ක් පමණ සෙමවල විශබීජ සහිත ක්‍ෂය රෝගීන් සිටින බවත් වෛද්‍යවරිය කියා සිටියාය. අධික ජනගහනයක් ඇති ප්‍රදේශවල ක්‍ෂය රෝගීන් විශාල වශයෙන් සිටිය හැකි බවද එයට චර්යාත්මක හේතු, සමාජික සහ ආර්ථිකමය හේතු ප්‍රබලව බලපාන බවද විශේෂඥ වෛද්‍ය මිසායා කාදර් මහත්මිය කියා සිටියාය.

ශ්‍රී ලංකා පෙණහලු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතාද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය ඉඳුමිණි ගුණතිලක මහත්මියද මෙහිදී අදහස් දැක්වූහ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories