ජාතික ජන බලවේගය (NPP) කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමට සමත් වී තිබේ. ඒ අනුව, ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය නව නගරාධිපතිනිය ලෙස පත්ව ඇති අතර, ඇය ඡන්ද 61ක් ලබාගෙන ඇත