2025 ජූලි 18 සිකුරාදා, 18:13
නවතම පුවත්

කොළඹ මහනගර සභාව තවමත් අර්බුදයක – ජයගත් අපේක්ෂකයන්ගේ දුරකථනත් වැඩ නැහැ

පළාත් පාලන මැතිවරණයෙන් පැහැදිලි බහුතරයක බලයක් කිසිවකුට ලබාගත නොහැකි වූ කොළඹ මහනගර සභාවේ පාලන බලය පිහිටුවීම තවදුරටත් අර්බුදයක් බවට පත්වෙමින් තිබේ.
එම නගර සභාවට මෙවර මැතිවරණයට තරග කර ජයගත් අපේක්ෂකයන් කිහිප දෙනෙකු දුරකථනයන්ට ප්‍රතිචාර නොදැක්වීමත් ඇතැමුන් තම නිවෙස් වල පවා නොමැති බව මෙම තත්වය තවත් උග්‍ර කර ඇත.

ඔවුන්ට දිගින් දිගටම ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන් එන ඇමතුම් සහ ලැබෙන ඉල්ලීම් කළමනාකරණය කරගැනීමේ ගැටලුවක් මත මෙම තත්වය උදා වී ඇති බව සැක පළ වී ඇත.

ආණ්ඩු බලය පිහිටුවීම සඳහා ස්වාධීන මන්ත්‍රීවරුන්ට ඉතා ඉහළ ලන්සුවක් ලැබී ඇති බවත් ඇතැමුන් දැනටතමත් එකඟතාවන්ට පැමිණ සැඟව සිටින බවටද ඇතැම් වාර්තා පවසයි.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories