2026 මාර්තු 20 සිකුරාදා, 06:44
නවතම පුවත්

කොළඹ කොටස් හුවමාරුවේ ගණුදෙනු සිදු කරන වේලාවන් සීමා කරයි

අද දින පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන බැවින් කොළඹ කොටස් හුවමාරුවේ ගණුදෙනු සිදු කරන වේලාවන් සිමාකර තිබෙනවා.

ඒ අනුව, අද උදෑසන 9.30 සිට දහවල් 12.30 දක්වා ගණුදෙනු සිදුකරන බවයි කොටස් හුවමාරුව සදහන් කළේ.

ලබන 18 වනදා සිට යළිත් කොටස් හුවමාරුවේ ගණුදෙනු යළි ආරම්භ වනු ඇති.

මේ අතර, මාස 35කට පසු කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ ඒකක 13000 සීමාව ඉක්ම ගියා.

දිනය නිමා වනවිට සියලු කොටස් මිල දර්ශකය සටහන් වූයේ ඒකක 13125.19ක් ලෙසයි.

පිරිවැටුම රුපියල් බිලියන 6.9ක් ලෙස සටහන් වුණා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories