2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:23
නවතම පුවත්

කොවිඩ් මරණ දෙකක් – වයසින් වැඩි අයට අවදානමක්!

රට පුරා පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර මහතා මේ බව සඳහන් කළේය.

ඔහු පැහැදිලි කළේ,
“ලංකාවේ දැනට වෛරස් විද්‍යායතනයෙන් පවසන ආකාරයට, ශ්වසන රෝගීන්ගෙන් 9% – 13% අතර සංඛ්‍යාවකට නව ප්‍රභේදය හේතුවෙන් කොවිඩ් ආසාදනය වී තිබේ. මෙම කොවිඩ් ආසාදනය ඉතාම අඩු බැරෑරුම් තත්වයක පවති. හානිකර තත්ත්වයන් ඉතාම අවමයි. කෙසේ වෙතත්, අවුරුදු 65ට වැඩි ප්‍රතිශක්ති අඩු රෝගීන්ට මෙය බැරෑරුම් විය හැකියි. එවැනි අය මේ ගැන සැලකිලිමත් විය යුතුයි.”

මහාචාර්ය මැදගෙදර මහතා වැඩිදුරටත් කියා සිටියේ,
“ලංකාවේ මරණ දෙකක් සිදුවී ඇති අතර, දෙදෙනාම සංකූලතා තිබූ පුද්ගලයින්. දැනට වෙනත් බැරෑරුම් තත්ත්වයක් නොමැති නිසා අනවශ්‍ය කලබල වීම් අවශ්‍ය නැහැ. නමුත් විශේෂිත කණ්ඩායම් මේ ගැන සැලකිලිමත් විය යුතුයි.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories