2025 අගෝස්තු 15 සිකුරාදා, 21:18
නවතම පුවත්

කොවිඩ්වලට පසු චීනයේ තවත් වසංගතයක් -රටපුරා හදිසි තත්වයක්

කොවිඩ්-19 වසංගතයෙන් වසර පහකට පසු චීනය තුළ තවත් වෛරසයක් පැතිර යමින් ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

එය හැඳින්වෙන්නේ Human metapneumovirus (HMPV) ලෙස බව පැවසේ.

වෛරසය චීනය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වන අතර, සමාජ මාධ්‍ය ඔස්සේ චීනයේ පවතින තත්ත්වය පිළිබඳ අදහසක් ලබාගත හැකි බව විදෙස් ජනමාධ්‍ය පෙන්වාදෙයි.

එම වාර්තා අනාවරණ කරන්නේ, රෝගීන්ගෙන් රෝහල් පිරී පවතින බවයි.

එමෙන්ම ආදාහනාගාර ද පිරී ඇති බව නිල නොවන ඇතැම් වාර්තා අනාවරණ කර තිබේ.

අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන වීඩියෝ මගින් ජනාකීර්ණ රෝහල් දර්ශන පෙන්වයි.

චීනයේ ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් පවසන පරිදි රට තුළ ඉන්ෆ්ලුවෙන්සා A, HMPV, Mycoplasma pneumoniae සහ Covid-19 ඇතුළු බහුවිධ වෛරස් සංසරණය වන බව පැවසේ.

පවතින තත්ත්වය හමුවේ චීනය තුළ හදිසි තත්ත්වයක් පනවා ඇතැයි පැවසෙන නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් වාර්තා පළවී නොමැත.

චීනය තුළ මේවනවිට ව්‍යාප්ත වෙමින් පවතින බවට පැවසෙන HMPV උණ වැනි රෝග ලක්ෂණ ඇති කරන බව පැවසෙන නමුත් Covid-19 හා සමාන රෝග ලක්ෂණ ද පෙන්නුම් කෙරෙන බව පැවසේ.

වයිරසය ව්‍යාප්ත වීමත් සමඟ චීනයේ සෞඛ්‍ය නිලධාරීන් තත්ත්වය දැඩි ලෙස නිරීක්ෂණය කරන බව වාර්තා වේ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories