2026 මාර්තු 25 බදාදා, 05:21
නවතම පුවත්

කොදෙව් – පාකිස්ථාන ටෙස්ට් තරගයේදී ක්‍රිකට් පොත් අලුත් වෙයි – නෝමන් අලිගෙන් වාර්තාගත කඩුලු ත්‍රිත්වයක්

ටෙස්ට් තරග ඉතිහාසයේ පාකිස්ථානය වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පළමු දඟ පන්දු යවන්නා බවට පත්වීමට නෝමන් අලි සමත්ව තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමග මුල්තාන් හි පැවත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ඔහු මෙම කඩුලු ත්‍රිත්වය ලබා ගෙන ඇති අතර පාකිස්ථානය වෙනුවෙන් ටෙස්ට් තරගයකදී කඩුල් ත්‍රිත්වයක් ලබා ගත් පස්වැනි පන්දුයවන්නා ලෙස නෝමන් අලි එරට ක්‍රිකට් ඉතිහාසයට එක්වනු ඇති.

එමෙන්ම එවැනි දක්ෂතාවක් දැක්වු ලොව දෙවැනි වයස්ගතම ක්‍රිඩකයා ලෙස නෝමන් අලි(වයස අවුරුදු 38යි දින 110යි) පත්වු අතර ශ්‍රී ලංකාවේ රංගන හේරත් (2016 දී ඕස්ට්‍රෙලියාවට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ලබා ගන්නා විට වයස අවුරුදු 38යි දින139ක්) කඩුලු ත්‍රිත්වයක් ලබාගත් වයස්ගතම ක්‍රිකට් ක්‍රිඩකයා ලෙස ක්‍රිකට් ඉතිහාසයේ සනිටුහන්ව තිබේ.

පාකිස්ථානය සහ බටහිර ඉන්දය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වු ඊයේ (25) කණ්ඩායම් දෙකේහ මුල් ඉනිම බිඳ වැටි තිබීම විශේෂත්වයකි.

ඒ අනුව එය ආසියාවේ පැවති පිරිමි ක්‍රිකට් තරගයකදී බිදවැටුණු වැඩිම කඩුලු සංඛ්‍යාව ලෙස වාර් තා වි ඇති අතර මීට පෙර 1987 දී ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දිල්ලි නුවරදී පැවති තරගයේ පළමු දිනයේදි කඩුලු 18 බිඳ වැටි තිබිණි.

එමෙන්ම, පාකිස්ථානය සහ බටහිර ඉන්දිය කොදෙව් අතර පැවත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ බිඳ වැටුණු කඩුලු අතරින් 16ක් දඟ පන්දු යවන්නන් විසින් බිඳ හෙලා ඇති අතර ටෙස්ට් තරගයක පළමු දිනයේදී දඟ පන්දු යවන්නන් ලබා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාව ලෙස එය ද වාර්තා පොත් අතර සටහන් වෙයි.

මීට පෙර 1907 දී ලීඩ්ස් හිදී එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරගයේ පළමු දිනයේදී දඟ පන්දු යවන්නන් කඩුලු 14ක් බිඳ හෙලා තිබිම වාර්තා පොත් අතරට එක්ව තිබිණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories