2026 මාර්තු 25 බදාදා, 00:20
නවතම පුවත්

කොත්මලේ ජලාශයේ නාඳුනන මළසිරුරක්

තලවකැලේ, ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ නාඳුනන මළසිරුරක් අද (14) සොයා ගත් බව තලවකැලේ පොලිසිය පවසයි.

ජලාශයේ වාන් දොරටු පිහිටි ප්‍රධාන වේල්ල සමීපයේ මෙම මළසිරුර රැඳී ඇති බවත්, එම සිරුර මුණින් අතට වැටී ඇති බැවින් කාන්තාවකගේ ද, පිරිමි පුද්ගලයෙකුගේ ද යන්න නිශ්චිතව සොයා ගැනීමට අපහසුව ඇතැයි පොලිසිය කියයි.

ජලාශයේ අපද්‍රව්‍ය එකතු වන ස්ථානයේ අපද්‍රව්‍ය අතරේ රැඳී ඇති මෙම මළසිරුර සම්බන්ධයෙන් පොලිසිය නුවරඑළිය අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව ගොඩ ගැනීමට නියමිතව තිබේ.

ජලාශයෙන් ගොඩට ගෙන අධිකරණ වෛද්‍ය මරණ පරීක්ෂණය සඳහා මළසිරුර නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යාමට පියවර ගන්නා බව පොලිසිය කියයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories