2025 ජූලි 18 සිකුරාදා, 17:34
නවතම පුවත්

කොත්මලේ ගැරඬිඇල්ලේ මියගිය අය වෙනුවෙන් ජනාධිපතිගේ බලවත් සංවේගය

නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ, කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අද උදෑසන සිදු වූ බස් රථ අනතුරෙන් මියගිය සියලු දෙනාගේ පවුල්වල ඥාතීන් වෙත බලවත් සංවේගය පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ නිවේදනයක් නිකුත් කරමින්.

එසේම අනතුරෙන් තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර තුවාල ලැබූවන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් අදාළ සියලු රෝහල් සූදානම් කිරීමටත්, ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ආරක්ෂක අංශ වෙත සහ සෞඛ්‍ය අංශ වෙත ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories