2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 13:55
නවතම පුවත්

කොටි 14ක කොකේන් ගෙනා කතක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට කොකේන් රැගෙන ඒමට උත්සාහ කළ 41 හැවිරිදි කාන්තාවක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

අලුයම 1.50 ට පමණ කටාර් එයාර්වේස් ගුවන් යානයකින් ඝානාවේ සිට පැමිණි සැකකාරිය දකුණු අප්‍රිකානු විදේශ ගමන් බලපත්‍රයකින් ගමන් කරමින් සිට ඇත.

ඇය සන්තකයේ තිබී කොකේන් ග්‍රෑම් 4,068ක් පමණ මත්ද්‍රව්‍ය නාශක පාලන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක සිවලි අරුක්ගොඩ පැවසුවේ, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 142ක් පමණ වන බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories