2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:00
නවතම පුවත්

කොටහේන OICට මරණ තර්ජන

‘‘ගම්පහ දාපු සෙල්ලම් මෙහෙ දාන්න බැහැ. එහෙම වුණොත් හොඳින් හෝ නරකින් අපි බලාගන්නම්’’ යනුවෙන් පවසමින් කොටහේන පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් මරණීය තර්ජන කළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය පොලිසියට ඊයේ (4 වැනිදා) නියෝග කළේය.

කොටහේන, ගල්පොත්ත හන්දියේ පිහිටි දුරකථන අලෙවි සලක හිමිකරුවකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු ආයුධ සෙවීමට මට්ටක්කුලිය කාකදූපත ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේදී ඔවුන් පොලිස් වෙඩි පහරින් මියයාමේ සිද්ධියෙන් අනතුරුව ​කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චිට එලෙස මරණ තර්ජන එල්ල වී ඇතැයි පොලිසිය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් ඊයේ දන්වා සිටි අතර කොටහේන පොලිසියේ ස්ථානාධිපතිවරයාට මරණීය තර්ජන එල්ල කරන ලද දුරකථන ඇමතුම් පිළිබඳ විස්තර ලබාදෙන ලෙසට අදාළ දුරකථන සමාගම්වලට නියෝග නිකුත් කරන ලෙස කොටහේන පොලිසියේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම දුරකථන ඇමතුම් විස්තර වාර්තා පොලිසියට ලබාදෙන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරිය අදාළ දුරකථන සමාගම්වලට නියම කළාය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories