2025 ජූලි 18 සිකුරාදා, 18:10
නවතම පුවත්

කොටහේනේ අපයෝජන සිද්ධියට අදාළ සැකකරුගේ නිවසට පොලිස් ආරක්ෂාව

කොටහේනේ පාසල් දරියක් අපයෝජනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකුගේ නිවසට පොලිස් නිලධාරීන් හත් අට දෙනෙකුගේ ආරක්ෂාවක් ලබා දී ඇතැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කරයි.

එම දැරියගේ දෙමාපියන් විසින් විධිමත් පැමිණිල්ලක් කරන ලෙස ඉල්ලීම් කළද තවමත් එසේ කර නොමැති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය. දරුවාගේ දෙමාපියන්ගෙන් පෙත්සමක් රැගෙන තමා හමුවීමට පැමිණෙන ලෙස ඉල්ලා සිටි නමුත් ඔවුන් එය ද සිදු නොකළ බවත් පැවසූ ඇය සමාජ මාධ්‍ය හරහා යුක්තිය ඉටු කළ නොහැකි බවත් පැවසීය.

මෙම සැකකරු ජාතික ජනබලවේගයේ ප්‍රබල ක්‍රියාකරයෙක් බවත් අපේක්‍ෂකයෙක් ලෙස කටයුතු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවසුවේය.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories