2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 07:07
නවතම පුවත්

කේරළ මුහුදේ පිපිරුණු සිංගප්පූරු නෞකාව – කාර්ය මණ්ඩලයටත් තුවාල

සිංගප්පූරු ධජය සහිත MV Wan Hai 503 නම් මීටර් 270ක් දිගැති බහාලුම් නෞකාවක කේරළ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී පිපිරීමක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම නෞකාව පසුගිය ජූනි 7 වැනි දින කොළඹ වරායෙන් පිටත්ව මුම්බායි බලා යමින් තිබූ අතර, එය ජූනි 10 වැනි දින මුම්බායි නවා ශෙවා වරායට පැමිණීමට නියමිතව තිබුණා.

පිපිරීම සිදුවන අවස්ථාවේදී නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22 දෙනෙකු සිට ඇති අතර, ඉන් 18 දෙනෙකු බෝට්ටු මාර්ගයෙන් නැව අත්හැර දමා ගොස් තිබෙන අතර ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, කාර්ය මණ්ඩලයේ ඇතැම් පිරිස් තුවාල ලබා ඇති බවයි .

මෙම සිදුවීමත් සමඟ ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සහ ඉන්දීය නාවික හමුදාව විසින් ගලවා ගැනීමේ කණ්ඩායම් යොදවා තිබේ. තුවාල ලැබූ කාර්ය මණ්ඩල සාමාජිකයන් රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ. මෙම පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories