2026 මාර්තු 18 බදාදා, 19:06
නවතම පුවත්

කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සිව්දෙනා දරුණු මානසික රෝගයකට මුහුණ දී ඇත.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 04 දෙනා ලබන 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

ඒ , ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඇතුළු ප්‍රතිදේහ එන්නත් මාත්‍රා මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (22) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදී.

මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 04 දෙනා දරුණු මානසික රෝගී තත්ත්වයකට මුහුණු දී ඇති බැවින් හැකි ඉක්මණින් ඔවුන් සුදුසු වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කිරීමට අවශ්‍ය බව ඔවුන් වෙනුවනේ පෙනී සිටි නීතිඥවරු ඊයේ අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාතවරිය නියෝග කළේ, ඊට අදාළ ඉල්ලිම් මෝසමක් හරහා දැනුම් දෙන ලෙසයි.

මේ අනුව කෙහෙළිය රඹුක්වැල්ලට අමතරව සුදත් ජානක, රත්නකුමාර හේරත්, විජිත් ගුණසේකර යන අය වෛද්‍ය මණ්ඩලයකට යොමු කරන්නැයි, නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ සිය සේවාදායකයින් හෘද රෝග, මානසික රෝග, පිලිකා රෝග, කායික රෝග සහ අමාංශ රෝගවලින් පෙලෙන බැවින් ඒ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කිරීමට අවශ්‍ය බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories