2026 මාර්තු 23 සඳුදා, 16:26
නවතම පුවත්

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අනෙක් පාතාලකරුවන්ගේ නම් එළියට

ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකින් කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සාලින්ද ඇතුළු ශ්‍රී ලාංකික පාතාල කල්ලි සාමාජිකයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ කණ්ඩායමක් සහ ඉන්දුනීසියානු පොලිසිය එක්ව මෙහෙයුම සම්පූර්ණ කළ බවයි.

අත්අඩංගුවට ගත් අය අතරට කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සාලින්ද, පානදුරේ නිලංග, බැකෝ සමන්, තැඹිලි ළහිරු යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වාගන්නා සැකකරුවන්ද සිටී.

එමෙන්ම බැකෝ සමන්ගේ බිරිඳ සහ ඔහුගේ තුන් හැවිරිදි දරුවා ද මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර ඇතැයි පොලීසිය තහවුරු කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories