කෙන්යාවේ ප්‍රාථමික පාසල් නේවාසිකාගාරයක හට ගත් ගින්නකින් සිසුන් 70 දෙනෙක් අතුරුදන් වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිසුන් 17 දෙනෙක් ගින්නෙන් මියගොස් ඇති බවයි.
එම නේවාසිකාගාරය තුළ අවුරුදු 9, 12 සහ 13 යන වයස්වල පසුවන පිරිමි ළමුන් සිටී බවද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
එරට පොලීසිය පවසන්නේ මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවය.