2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:40
නවතම පුවත්

කෙන්යාවේ උපජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක්

කෙන්යාවේ උපජනාධිපති රිගාති ගචා-ගුවාට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයක් එරට ජාතික සභාවේ වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෝෂාභියෝග යෝජනාව ගෙන ආවේ, උපජනාධිපතිවරයා පසුගිය කාලයේ මූල්‍ය වංචා සිදුකිරීම සහ ජන වාර්ගික වෛරය පැතිරවීම ඇතුළු කෙන්යානු ව්‍යවස්ථාවේ වගන්ති 8ක් කඩ කර ඇති බවට චෝදනා කරමින් වේ.

කෙන්යානු පාර්ලිමේන්තුව, ජාතික සභාව සහ සෙනෙට් සභාව ලෙස කොටස් දෙකකින් සමන්විතයි.

එහි ජාතික සභාවේ මන්ත්‍රීවරුන් 350 දෙනෙකු අතුරින් තුනෙන් දෙකකට වැඩි පිරිසක් එනම් මන්ත්‍රීවරුන් 281 දෙනෙකු දෝෂාභියෝගයට සහය පල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉදිරියේදී සාමාජිකයින් 67 දෙනෙකුගෙන් සමන්විත සෙනෙට් සභාව හමුවේ උප ජනාධිපතිවරයාට චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සිදුවනු ඇති බවයි.

ඉන් පසු සෙනෙට් සභාවේ සාමාජිකයින්ද දෝෂාභියෝගයට පක්ෂව හෝ විපක්ෂව සිය ඡන්දය භාවිත කරනු ඇත.

දෝෂාභියෝගය තහවුරු කිරීමට සෙනෙට් සභිකයින් තුනෙන් දෙකක් ඡන්දය ප්‍රකාශ කළහොත්, උප ජනාධිපතිවරයා ධුරයෙන් නෙරපා හැරෙන බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories