2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:12
නවතම පුවත්

කෘෂිකර්මය ගොඩගන්නා හැටි දිලිත් කියයි

කෘෂිකර්මය ගොඩගන්නා උපායමාර්ගය තම උපාය මාර්ගික සැලැස්මේ තිබෙන බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
   
‘දිලිත් ගමට’ ආසන රැස්වීම් මාලාවේ පොළොන්නරුව කදුරුවෙල බස් නැවතුම්පොළ අසලදී ඊයේ (13) පැවැත් වූ ජන හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

“මම ඔබව ආමන්ත්‍රණය කරනකොට අවුරුදු දෙකකට කළින් කිව්වා කෘෂිකාර්මිකයා හැමදාම මඩට බහින ගොවියා ලෙස තියාගන්න බැහැ, කෘෂිකර්මයේ නියුත්ත වන ගොවියා මෙතනින් ගොඩගන්න ඕන කියලා. හැමදාම ඔවුන්ට දුක් දෙන්න බැහැ, අපිට සැප විදින්නට‍. මේ රටේ සියයට 2ක්, 3ක් මිනිසුන්ට සැප විදින්න. රටේ ඉන්න සියයට 30කට ආසන්න ඍජුවම කෘෂිකර්මාන්තයේ යෙදෙන ආදරණීය පුරවැසියන් මින් මුදාගෙන ඔවුන්ගේ ජීවන මට්ටම වෙනස් කරන්න ඕන. ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ මේ ගොවියා ‘ගොවිවරු’ හැටියට නැවත ස්ථානගත කරලා ඔවුන්ගේ ආදායම වැඩිකරන්න. 

මෙහිදී තම උපාය මාර්ගික සැලැස්මේ තිබෙන කරුණු ගෙනහැර දක්වමින් දිලිත් ජයවීර මහතා පවසා සිටියේ, ගොවියාගේ ජීවන තත්ත්වය උසස්කරන විද්‍යාත්මක ක්‍රමය මෙහි තිබෙන බවයි.

“අපි මෙහි කියලා තියෙනවා ඔබට ලැබෙන සොච්චම් සහතික මිල වෙනස්කල යුතුයි කියනවා. එය වෙනස් කරන්න නම් රජය කොහොමද උයායමාර්ගිකව වෙළෙඳපොළ නියාමනය කළ යුත්තේ කියලා. අද ගොවියගේ දුප්පත්කම සහතික කරන සහතික මිලක් තමයි තියෙන්නේ. ඔවුන් සහතික කරලා තියෙන්නේ තව දුරටත් දුප්පත්කම. ඒගොල්ලෝ ගණන් හදලා බැලුවේ නැද්ද වී කිලෝ එකක් මේ සහතික මිලට විකුණලා, ඇඳිවත උකස් නොකර ඊළඟ කන්නයට ගොවියෝ යන්නේ කොහොමද කියලා. අන්න ඒ නිසා මේ සහතික මිල කියන ව්‍යජ සංකල්පයෙන් එළියට ගිහිල්ලා,  ඔබේ මහන්සියට, ව්‍යවසායකත්වයට, ඔබගේ නිර්මාණශීලිත්වයට, ඔබේ කැපවීමට නිසි ආදායම ලැබෙන  කෘෂිකර්මාන්තයක් මේ රටේ බිහි කරන්න ඕන”.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories