2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:42
නවතම පුවත්

කූට ලේඛන සැකසූ තිදෙනෙක් අත්අඩංගුවට

කූට ලෙස සකස්කළ රියදුරු බලපත්‍ර හා වෙනත් වාහන බලපත්‍ර සකස් කර දී මුදල් ලබාගැනීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (10) සිදුකළ වැටලීමකින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මනම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වයස අවුරුදු 48ක් වන පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර 19ක් සැකකරු සන්තකයේ තිබී ඇත.

පොලීසිය විසින් කල විමර්ශන වලදී , ඔහු විසින් රියදුරු බලපත්‍ර හා වාහන ලියාපදිංචි පොත් සකස් කර දීම සම්බන්ධයෙන් ද තවත් තොරතුරු අනාවරණය කරගැනීමට හැකිව තිබේ.

එම අනාවරණයට අනුව මෙම ජාවාරමට සම්බන්ධ නාරාහේන්පිට මෝටර් රථ කාර්යාලය අසල ව්‍යාජ බලපත්‍ර සකස් කරන ලද අයෙකු හා වේරහැර මෝටර් රථ රියදුරු බලපත්‍ර කාර්යාලය අසල රියදුරු පාසලක් පවත්වා ගෙන යන අයෙකු එම අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 39 හා 60 යන වයස්වල පසුවන බොරලැස්ගමුව හා නාරාහේන්පිට ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මෙම සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකස්කළ රියදුරු බලපත්‍ර කාඩ් 03ක්, පරිඝණක යන්ත්‍රයක්, ජංගම දුරකතන 06ක් හා ඒ සඳහා යොදාගත් තවත් ලේඛන කිහිපයක් ද සොයා ගෙන ඇත.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් මනම්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

මේ සම්බන්ද වැඩිදුර විමර්ශන පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හා මනම්පිටිය පොලීසිය විසින් සිදු කරනු ලබයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories