අද (27) උදෑසන කුලියාපිටිය, විලපොළ පාලම ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇත.
පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.