2026 මාර්තු 25 බදාදා, 01:36
නවතම පුවත්

කුරුලු උයන හිමිකරු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි තොගයක් සහ ගංජා වගාවක් සම්බන්ධයෙන් හම්බන්තොට, නාගරවැව පිහිටි “කුරුලු උයන” හිමිකරු අද (ජූලි 17) උදෑසන නාරාහේන්පිටදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පසුගියදා නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද යතුරුපැදි 21ක් සොයාගෙන ඇති අතර, පොලිසිය පවසන්නේ එක් යතුරුපැදියක වටිනාකම රුපියල් කෝටි එකහමාරකට වඩා අධික බවයි. මෙම යතුරුපැදි සඟවා තිබී ඇත්තේ කුරුලු උයන පරිශ්‍රයේ බවට තොරතුරු අනාවරණය වී ඇත.

එමෙන්ම, කුරුලු උයන පරිශ්‍රයේ නීතිවිරෝධී ලෙස වගා කර තිබූ ගංජා පැළ 04ක් ද සොයාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් සත්ව ගොවිපොළේ කළමනාකරු සහ ගබඩා පාලකයා ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් කළමනාකරු සහ ගබඩා පාලකයා වයස අවුරුදු 40 සහ 50 අතර වියේ පසුවන මාතර සහ මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories