2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 10:20
නවතම පුවත්

කුඹුරේ වගා කරන අතිරේක බෝග සඳහා පොහොර සහනාධාර

වී ගොවිතැනට පමණක් නොව මෙවර යල කන්නයේදී කුඹුරේ වගා කරන අනෙකුත් භෝග සඳහාද පොහොර සහනාධාරය ලබා දීමට තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගය විසින් පළාත් පාලන ඡන්දය වෙනුවෙන් බෙලිඅත්ත ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමිණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“අපි දැන් සති තුනකට කලින් කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා මෙතෙක් පොහොර සහනාධාර ලබා දුන්නේ වී ගොවිතැනට විතරයි. හැබැයි කුඹුරේ වගා කරන අතිරේක බෝග සඳහාද අපි පොහොර සහනාධාර ලබා දෙනවා… අපි පොරොන්දු වුණා ඇප නැතිව ණය මුදලක් ගන්න පුළුවන් ක්‍රමයක් හදනවා කියලා අපි ඒක දැන් හදලා තියෙනවා. තරුණ ව්‍යවසායකයෙකුට තමන්ගේ ව්‍යවසායකය පෙන්වලා කර්මාන්ත අමාත්‍යංශය එක්ක එකාබද්ධ වෙලා ඒකේ සහතිකයත් ඇති ඔබට ඇපයක් අවශ්‍ය වෙන්නේ නෑ ණය මුදලක් ගන්න පුළුවන් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න.”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories